ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන වොල්ගා කල්පනී සහ ජනප්‍රිය රංගන ශිල්පී හර්ෂණ බෙත්මගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යන බවට වොල්ගා මාධ්‍ය වෙත සදහන් කර තිබෙනවා.
මෙම ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයින් එමගින් වැරදි ක්‍රියාවල නිරතවන බවයි වොල්ගා මාධ්‍ය වෙත වැඩි දුටරත් පවසා ඇත්තේ.
" අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න ඕනි මගෙයි හර්ෂණගෙයි නමින් කිසිම ෆේස්බුක් ගිණුමක් නැහැ මේ වෙනකොට. නමුත් කවුරුහරි අපේ නමින් ගිණුමක් පවත්වාගෙන යනවා. ඒකෙන් වැරදි වැඩත් කරනව කියල ආරංචියි. ඒවට නම් රැවටෙන්න එපා. "