
තායිලන්තයේ රජුගේ අභාවප්‍රාප්ත වීමත් සමග රටේ විවිධ උත්සව නැවතීමට එරට රජය තීරණය කළා.
එමගින් රටට පැමිණෙන විදේශිකයින් අපහසුතාවයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.
තායිලන්ත සංචාරක කර්මාන්තයේ ප්‍රධාන සේවාවක් වන ලිංගික ශ්‍රමික කාන්තාවන් සහ ලිංගික සංක්‍රාන්තික ශ්‍රමිකයින් මේ දිනවල තම සේවාව සැපයීම නවතා නැති අතර, දහස් ගණනක් ලිංගික ශ්‍රමික කාන්තාවන් මියගිය රජුට ගෞරව පිණිස කළු පැහැති කොට ඇඳුම් සහ කළු පාවහන් පැළඳ සිටින බවයි විදෙස් මාධ්‍ය වල වැඩි දුටරත් දැක්වෙන්නේ.