කොළඹ කොටුව ප්රදේශයේ තායිලන්ත කතුන් යොදාගනිමින් සිදු කල ගණිකා ජාවරමක් වටලා තිබෙනවා.
අදාල තායිලන්ත කාන්තාවන් සංචාරක වීසා මත මෙරට රැදීසිටි ඇති අතර ජංගම ගණිකාසේවා ඔවුන් විසින් සපයා තිබෙන බවයි අනාවරණය වී ඇත්තේ.
දෙදෙනෙක් කාන්තාවන් වන අතර අනිත් දෙදෙනා කාන්තාවන් ලෙස ලිංගිකත්වය වෙනස් කර ගත් පිරිමින් බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.
වැටලීමට කොටුව පොලීසිය විසින් සිදු කර ඇති අතර වැඩි දුර පරීක්ෂණ මේ වන විට සිදු කෙරෙනවා.