Sirasa Lakshapathi - Uruwalige Wannila Aththo

ඌරුවරිගේ වන්නිල ඇත්තන් සිරස ලපක්‍ෂපති උඩුයටිකුරු කරයි

සිරස ටීවී නාලිකාවේ විකාශය වන සිරස ලක්‍ෂපති වැඩසටහන සදහා ඊයේ එක්ව සිටියේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්.

මෙම වැඩසටහන ප‍්‍රශ්න 15කින් යුතු වැඩසටහනක් වන අතර ඊයේ දිනට අවසන් කරනු ලැබුවේ ප‍්‍රශ්න 12ටම වන්නිල ඇත්තන් විසින් නිවැරදි ලෙස පිලිතුරු ලබා දෙමින්.
ඒ අනුව ඔහු ඊයේ දිනයේ රුපියල් ලක්ෂ 3 ක් හිමි කරගැනීමට සමත් වුණා.

ඊලග දිනයේ විමසන ප‍්‍රශ්න 03ටද ඔහුට නිවැරදි පිලිතුර ලබා දීමට හැකි වුවහොත් මිලියන දෙකක ජයග‍්‍රාහකයා වනවා.

www.reader.lk