චිත්රපට නිෂ්පාදිකාවක් මෙන්ම ජනප්රිය නිළියක් වු අනෝමා ජනාදරී ඇයගේ ෆේස්බුක් පිටුවට එක් කරන ලද ඡායාරුප කිහිපයක් හේතුවෙන් මේ වන විට කතාබහක් ඇති වී තිබෙනවා.
අඩනිරුවතින් ඇය සිටින ඡායාරුප පෙළක් මෙලෙස එක් කර ඇති අතර ඇය එහිදී සදහන් කර ඇත්තේ නිරුවතින් රඟපාන්නට හැකියාවක් තිබෙන එකම නිළිය ඇය බවයි.
එමෙන්ම වැඩි දුටරත් ඇය සදහන් කර ඇත්තේ නිෂ්පාදකවරුන් හා අධ්යක්ෂකවරුන් වැඩි වශයෙන් මුදල් ගෙවනු ලබන්නේ ඔවුන් සමඟ ඇදේ නිරුවත්ව සිටින අයට බවයි.
" රිදී තිරයේ නිරුවතින් රඟපාන්නට හැකියාවක් තිබෙන එකම නිළිය මමයි . නමුත් නිෂ්පාදකවරුන් හා අධ්යක්ෂකවරුන් හොදට ගෙවන්නේ ,ඔවුන් සමඟ කැමරාව පිටුපස ඇදේ නිරුවත්ව සිටින අයටයි. "
ඇය ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබුණු අයුරු පහතින් බලන්න.
![]() |