Piyumi Hansamali Photos

පියුමි හංසමාලි දාපු අලුත්ම ටික

ජනප්‍රිය නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි මැලේසියාවේ පැවති මිසිස්‌ නොබෙල් ක්‌වීන් 2016 තරගාවලියට පසුගියදා සහභාගී වුණා.

කෙසේ වෙතත් ඇයට එහිදී හිමි වුයේ 8 වන ස්ථානයයි. පියුමි හංසමාලි මෙම තරගාවලියෙන් අනතුරුව දිවයිනට පැමිණියා.

පියුමි තම ෆේස්බුක් ගිණුමට එක් කළ නවතම ඡායාරුප එකතුවක් පහතින් බලන්න.







www.reader.lk