Piumi Hansamali Husband

සැමියා ගැන පියුමි හංසමාලි කියන කතාව

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි මේ වනවිට මැලේසියාවේ පැවැත්වෙන Miss & Mrs Asia Nobel Queen International 2016 සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සිටිනවා.

එම තරගය සදහා දිලිනි අත්තනායකද එක් ව තිබෙබෙනවා.

කෙසේ වෙතත් මෙම තරගයට ශ්‍රී ලංකාවෙන් පිටවීමට පෙර පුවත් පතක් සමග අදහස් පල කර තිබෙනවා.

එහිදී ඇයගේ ස්වාමි පුරුෂයා පිළිබඳ අදහසක් ද පල කර තිබෙනවා.

" ගොඩක් අය සල්ලි දීලා තමයි ඔය තරගෙට යන්නේ. සමහර අය එහේ ගිහින් තරගේ ජයග්‍රහණය කළා කියලා ලක්ෂ හතරක් පහක් වියදම් කරලා කිරුළත් අරන් එනවා. මට නම් ලොකු සල්ලියක් නෑ. සාමාන්‍ය ගෑනියෙක්. මම නම් අනිත් අය වගේ ලොකු සල්ලිකාර මහත්තයෙක් එක්ක නෙමේ විවාහ වෙලා ඉන්නේ. ඒ නිසා මට සල්ලි වියදම් කරලා තරගවලට සහභාගි වෙන්න වත්කමක් නෑ. "















www.reader.lk