Mr. Bean - Rowan Atkinson

ලොවක් හිනැස්සු මිස්ටර් බීන් අපෙන් සමු ගනියි

මිස්ටර් බීන් හෙවත් රෝවන් ඇට්කින්සන් හාස්‍ය නොඅඩුව පිරු රංගන ශිල්පියෙක් වනවා.

ඔහු කළ ප්‍රකාශයක් හේතුවෙන් ඔහුගේ රසිකයින් ඉතා කනස්සල්ලට පත්ව ඇති බවට වාර්තා වනවා.

මිස්ටර් බීන්ගේ රංගනයෙන් විශ්‍රාම ගැනීමට කාලය පැමිණ තිබෙන බවට ඔහු කළ ප්‍රකශය හේතුවෙන්.

මිස්ටර් බීන් චරිතය හේතුවෙන් තමන්ට ප්‍රසිද්ධියක්, වාණිජමය වටිනාකමත් ලැබුණු බවත් එයින් ඈත්වී විවේකය ලැබීමට සුදුසු යැයි ඔහු පවසා තිබෙනවා.

" දැන් නම් මට එදා වගේ ඒ චරිතය හොඳින් නිරූපණය කරන්න බැහැ කියලයි හිතෙන්නෙ. දැන්, මම මැදිවියේ. මගේ පෙනුමත් ඒකට නොගැළපෙනව කියලයි හිතෙන්නෙ. "

www.reader.lk