Miss & Mrs Asia Nobel Queen International 2016

පියුමි රටින් පිට වෙයි

Miss & Mrs Asia Nobel Queen International 2016 සදහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමෙන් ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි අද දිවයිනෙන් පිටව ගියා..

එම අවස්ථාවේ ගත් ඡායාරුප පෙළක් පහතින් බලන්න.

















www.reader.lk