මහින්ද රාජපක්ෂ මහතාගේ පුතෙකු වන රෝහිත රාජපක්ෂගේ ගීත කිහිපයක් පසුගිය කාලයේ දක්නට ලැබුණා.
ඔහුගේ නවතම ගීතය වන මනු ගුණදම් ගීතය මේ වන විට එළිදැක්වීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.
අතුල අධිකාරීගේ සහ සමිතා එරන්දතී මුදුන්කොටුවගේ දියණිය වන කාවින්ද්‍යා අධිකාරී සමග එක් ව මෙම ගීතය නිර්මාණය කර තිබෙනවා.
එම ගීතයේ ඡායාරුප පෙළක් මේවන විට අන්තර්ජාලය හරහා හුවමාරු වනවා.
එම ගීතයේ ඡායාරුප පෙළක් මේවන විට අන්තර්ජාලය හරහා හුවමාරු වනවා.