හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතෙකු වන රෝහිත රාජපක්ෂගේ නවතම ගීතය සම්බන්ධයෙන් ලිපියක් අප මිට ඉහත දී පල කළා.
මේ වන විට එම ගීතය අන්තර්ජාලයට එක් කර තිබෙනවා.
ගීතය නම් කර ඇත්තේ මනු ගුණදම් නමින් වන අතර ගීතය සදහා අතුල අධිකාරීගේ සහ සමිතා එරන්දතී මුදුන්කොටුවගේ දියණිය වන කාවින්ද්‍යා අධිකාරී සමග එක් ව මෙම ගීතය නිර්මාණය කර තිබෙනවා.