Man made pillow

කාන්තා යට ඇඳුම් වලින් කොට්ටයක් හදලා ඇදපු තරුණයෙක්

කාන්තා යට ඇඳුම් රාත්‍රි කාලයේදී හොරකම් කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

එම තරුණයා ගලේවෙල ප්‍රදේශයේ තරුණයෙක් වන අතර ඔහු රාත්‍රී කාලයේ සොරකම් කරන කාන්තා යට ඇඳුම්වලින් සෑදු කොට්ටවල නිදාගැනීමට පුරුදු වූ අයෙක්.

අසල සැකකරු නිවසක වනා තිබු කාන්තා යට ඇදුම් සොරකම් කරන්නට සුදානම් වන අවස්ථාවේ දැක ඔහු අල්ලා පොලිසියට භාර දී ඇති අතර පසුව පොලිසිය විසින් සිදු කළ විමර්ශනයකදී හෙළි වී ඇත්තේ මෙම පුද්ගලයා සොරා ගන්නා කාන්තා ඇඳුම් ඇඳීමට ප්‍රිය කරන පුද්ගලයෙක් බවයි.

සැකකරු දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය වාර්තා කැඳවන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා.


www.reader.lk