තරුණියන් දෙදෙනෙකුගේ තට්ටම් කපා පැනගිය පුද්ගලයෙකු පිළිබද පුවතක් මහරගම ප්රදේශයේ වාර්තා වනවා.
මහරගමදී බසයකට නැගීමට සුදානම්ව බස්නැවතුමක් තුල සිටි සිටි විද්යුත් නාලිකාවක නිවේදිකාවක් එක් තරුණියක් වන අතර ඇයගේ අත්බෑගය අදිනු දැනී පසුපස හැරුණු විට ඇයගේ තට්ටම දැලි පිහියකින් කපා තිබෙනවා.

එම බස්නැවතුමේ සිටි තවත් සිසුවියකට මෙම සිදුවීමම සිදුව ඇති අතර එම සිසුවියගේද තට්ටමද කපා සැකකරු පලාගොස් තිබෙනවා.
කෙසේ වෙතත් කැපුම් තුවාල සිදු වූ තරුණියන් දෙදෙනා රෝහල්ගත කර තිබෙනවා.
මෙහිදී එකතරුණියකට මැහුම් 10ක්ද, අනෙක් තරුණියට මැහුම් 7ක්ද යොදා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සැකකරු පිළිබද පරක්ෂණ මහරගම පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.