kusum renu+sriyantha mendis 30th anniversary photoshoot

කුසුම් රේණු යලි විවාහ වෙයි


රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් සහ ඔහුගේ බිරිඳ වන කුසුම් රේණු සිය 30 වන විවාහ උත්සවය ඉකුත් දින සමරනු ලැබුවා.

එම සංවත්සරය නිමිත්තෙන් ඔවුන් දෙපළ මංගප ඇඳුමින් සැරසී ඡායාරූප පෙළක් ලබාගෙන තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.












ඡායාරූප – සඳුන් ගමගේ

www.reader.lk