Kavisha Day picture the facts

කවීෂාගේ අවසන් දින ඡායාරූපයේ ඇත්ත නැත්ත

රංගන ශිල්පීනි කවිෂා අයෙෂනිගේ රිය අනතුර සම්බන්ධයෙන් පසුගිය සතියේ සමාජ ජාල වෙබ් අඩවි තුල දැඩි කතාබහක් ඇති වුණා.


එමෙන්ම සමාජ ජාල වෙබ් අඩවි තුල ඇය සම්බන්ධයෙන් විවිධ පුවත් වාර්තා කර තිබුණා. ඒ අතර ඇගේ අවසන් කටයුතු දින ගන්නා ලද යැයි පැවසෙන ඡායාරුපයක්ද සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වුණා.

එහි රංගන ශිල්පින් සහ ශිල්පිනියන් කිහිපදෙනෙකුගේ ඡායාරුපයක් දැක්වුණු අතර එය කවිශාගේ අවසාන කටයුතු දින ගන්නා ලද ඡායාරුපයක් බව සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවාදැක්වීමට ඇතැමුන් උත්සා කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ඡායාරුප රුගතකිරීම් තුලදී ගන්නා ලද ඡායාරුප වන අතර මෙවැනි අසත්‍ය ඡායාරුප නිර්මාණය කර සමාජ ජාල භාවිතා කරන පුද්ගලයින් විවිධ පුද්ගලික අවශ්‍යතා ඉටුකර ගැනීමට උත්සහදරනවා.




www.reader.lk