kaveesha ayeshani car accident

කවීෂා අයේෂානි රිය අනතුරකින් මරුට

රංගන ශිල්පිනියක් වන කවීෂා අයේෂානි රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වනවා.

ඒ නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින්. ඇය මෝටර් රථය පදවා ගෙන ගොස් ඇති අතර මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන නවතා තිබූ බස් රථයක ගැටී ඇති බවයි වාර්තා වන්නේ.




www.reader.lk