Karisma Kapoor in Sri Lanka

කරිෂ්මා කපූර් කාටත් හොරෙන් ලංකාවට ඇවිල්ලා

බොලිවුඩයේ සුපිරි තරුවක් වන කරිෂ්මා කපූර් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඇය මෙලෙස පැමිණ ඇත්තේ සුවදවිලවුන් ප්‍රචාරක වැඩසටහනකට සහභාගී වීම සදහායි.


එම උත්සවයට ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් සහභාගිව සිටියා. මෙම උත්සවය සංවිධානය කර තිබුනේ ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ නැගණිය වන රිෂිනි වීරරත්න විසින්. එම අවස්ථාවේ ඡායාරුප පෙළක් පහතින් බලන්න.







































































www.reader.lk