Iraj Weerarathna And Siridhamma Himi


සිරිධම්ම හිමියන් ඉරාජ්ට බණ කියලා

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ ගිනියම් රෑ ගීතයේ පසුගය කාලයේ සමාජ ජාල වෙබ් අඩවි තුල දැඩි කතාබහක් ඇති කළා.

ඒ වීඩියෝවේ ඇති තරුණියන්ගේ සමලිංගික දර්ශන කිහිපයක් හේතුවෙන්. එම ගීතය සම්බන්ධයෙන් බොහෝ දෙන මේ වන විට අදහස් පල කර තිඛෙනවා.


මෙම ගීතය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියෝ පවසා ඇත්තේ වීඩියෝවේ කිසිදු වරදක් තමන් වහන්සේ නොදකින බවයි.

මෙම ගීතයේ හරි වැරදි බැලීමට පෙර සීගිරි බිතු සිතුවම්ද වසා දැමිය යුතු බව උන්වහන්සේ පවසා තිබුණා.

මේ අතර පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියෝ සමග ඉරාජ් වීරරත්න , රැප් ගායක කයිසර් සිටින ඡායාරුපයක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.




පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියෝ මේ සම්බන්ධයෙන් කල ප්‍රකාශය පහතින් බලන්න.





www.reader.lk