I phone 7 Plus Waterproof Test

ඉරාජ්ට සැක හිතිලා ෆෝන් එක වතුරේ ඔබලා

ලොව පුර ජනප්‍රිය දුරකථනයක් වන ඇපල් සමගම විසින් නිෂ්පාදනය කරන i Phone නව දුරකතනය ඉකුත් මාසයේ එළිදැක්වුණා. එය I phone 7 නමින් නම් කර ඇති අතර මෙහි විශේෂ පහසුකම් රැසක් පවතිනවා.


එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 115000 ක් පමණ වනවා. මෙම දුරකතනයේ ඇති විශේෂත්වයක් වන්නේ ජලයට හා දූවිල්ලට ඔරොත්තු දීමයි.

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න තම i phone 7 දුරකථනය ජල තටාකයකට දමා පරික්ෂා කරන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

එම වීඩියෝ පටය පහතින් බලන්න.













www.reader.lk