ගිනියම් රෑ ගියතය සම්බන්ධයෙන් පසුගිය කාලයේ වැඩි කතාබහක් ඇති වුණා.
තරුණියන් දෙදෙනෙකුගේ සමලිංගික දර්ශන කිහිපයක් හේතුවෙන් ගීතය කතාබහකට ලක් වූ අතර ගීතය සම්බන්ධයෙන් ඉරාජ් වීරරත්න රේඩියෝ නාලිකාවට අදහස් දක්වමින් පවසා ඇත්තේ තමන්ට ගීතයෙන් අවශ්‍ය වුයේ සමාජයේ සැගවී ඇති සමලිංගිකත්වය සමාජයෙන් එලියට ගැනීම බවයි.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඉරාජ් සමග කල සංවාදය පහතින් අහන්න.