
ජනප්රිය ගායක ඉරාජ් වීරරත්නගේ ගියතක් පසුගිය කාලයේ කතාබහකට ලක් වුණා. ඒ ගිනියම් රෑ ගීතයයි. ගීතයේ ඇති සමලිංගික දර්ශන කිහිපයක් හේතුවෙන් මෙලෙස කතාබහක් සමාජය තුල ඇති වුණා.
කෙසේ වෙතත් ගීතය ඉතා ජනප්රිය වූ අතර ගීතයට විවිධ පුද්ගලයින් තම අදහස් විවිධ නිර්මාණ ලෙස පල කර තිබුණා.
ජනප්රිය පරිගණක ක්රීඩාවක් වන GTA – San Andreas ක්රීඩාවට ගීතය එක් කර සකස් කරන ලද නිර්මාණයක් සමාජ ජාල තුල හුවමාරු වනවා.
එය පහතින් බලන්න.