Gemstone Story

යෝධ මැණිකක් මතු වෙයි

අතිවිශාල ජේඩ් මැණිකක් පතලකින් හමුවී ඇතැයි වාර්තා වනවා.

මෙම යෝධ ජේඩ් මැණික හමු වී ඇත්තේ මියන්මාරයේ පතලකින් වන අතර එය ටොන් එකසිය හැත්තෑපහක බරකින් යුක්ත බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.


විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ මියන්මාරයේ ජේඩ් මැණික් සඳහා ප්‍රසිද්ධියක් උසුලන කචින් ප්‍රාන්තයේ පතලකින් මෙම මැණික සොයාගෙන ඇති බවයි.

එය අඩි 14 ක් උසින් සහ අඩි 19 ක් දිගින් යුක්ත වනවා. ඇමරිකානු ඩොලර් මිලියන එකසිය හැත්තෑවකට මිල කොට ඇති බවත් සදහන්.


www.reader.lk