ජනප්‍රිය රංගන ශිල්පිණි ගයේෂා පෙරේරාගේ උපන්දිනය ඉකුත් දින යෙදී තිබුණා.
ඒ නිමිත්තෙන් ගැබිණි කාන්තාවන් 75 දෙනෙකුට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීම සිදු කෙරුණා.
එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දෙහිවල ශ්‍රී.ල.නි.ප. ප්‍රධාන ආසන සංවිධායක අධිනීතිඥ කීර්ති උඩවත්ත මැතිතුමා සහභාගි වී සිටියා.
එමෙන්ම ගයේෂා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙහිවල කාන්තා බලමණ්ඩලයේ සභාපතිනි ලෙස කටයුතු කරනවා.