Galle father resolution

රෑට පුතා එක්ක - දවල්ට මාමණ්‌ඩි එක්ක - ගාල්ල මාමණ්‌ඩිගේ යෝජනාව

අලුත විවාහ වූ තරුණියකට සිය මාමණ්ඩි විසින් කල අයුතු යෝජනාවක් පිළිබද පුවතක් ගාල්ලෙන් වාර්තා වනවා.

මිට මාස 3කට පමණ පෙර විවාහ වූ තරුණිය එදිනෙදා නිවසේ වැඩ කරමින් සිට තිබෙනවා.

ඇය මෙලෙස වැඩ කටයුතු වල නිරත වී සිටියදී තම සැමියාගේ පියා අයුතු යෝජනාවක් දින කිහිපයක සිට සිදු කර තිබෙනවා.

එහිදී පවසා ඇත්තේ දවල් කාලයේ තමා සමගත් රාත්‍රී කාලයේ තම පුතා සමගත් සිටින ලෙසටයි.

මෙයින් දැඩි කෝපයට පත් වූ තරුණිය මේ පිළිබද තම සැමියාට පවසා ඇති අතර ඔහුගේ දුරකථනය මාර්ගයෙන් යලි දිනක මෙම ඉල්ලීම පටිගත කර තිබෙනවා.

පසුව ගාල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.




කෙසේ වෙතත් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ අදාල තරුණිය ඇඳුම් මාරුකරන අවස්ථාවලදී මෙන්ම නානවිටද ඇය දෙස මෙම පුද්ගලයා බලා සිට ඇති බවයි.

www.reader.lk