
ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ ප්‍රථම සිනමා නිර්මාණය වන Frangipani ඉදිරියේදී තිරගත වීමට නියමිත බව වාර්තා වනවා.
එහි මාධ්‍ය දර්ශනය පසුගියදා පැවැත් වුණා. Frangipani ඔස්සේ විශේෂයෙන් තහනම් ආදරයක් වටා ගෙතුන සමලිංගිකත්වය හා විෂමලිංගිකත්වය සහිත කතාන්දරයක් වනවා.
Frangipani චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උලෙළවල් 24 කදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සම්මාන ලැබීමට හා සම්මානවලට නිර්දේශ වීමට වරම් ලබා තිබෙනවා.
Frangipani චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උලෙළවල් 24 කදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සම්මාන ලැබීමට හා සම්මානවලට නිර්දේශ වීමට වරම් ලබා තිබෙනවා.
2015දී බ්‍රසීලයේ රියෝ ජාත්‍යන්තර සමකාමී සිනමා උළෙලේ විශිෂ්ඨතම විදේශීය සිනමා කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා.