ETCA /CEPA Facebook Comments

ETCA /CEPA ගිවිසුමෙන් ලාබා උපයන හැටි ඉරාජ් කියලා දෙයි

ETCA /CEPA ගිවිසුම ලංකාවට ගෙන එම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවල බොහෝ මත ඉදිරිපත් වනවා.

එයට විරුද්ධව සහ එයට පක්ෂව විවිධ මත අදහස් පල වී තිබුණා. මේ අතර ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න තම අදහස් ෆේස්බුක් පිටුව මගින් එක් කර තිබෙනවා. 

ඔහු පවසන්නේ මෙම ගිවිසුම ශ්‍රී ලංකාවට ගෙන එමෙන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන මියුසික් වීඩියෝ වලට වියදම් වන පිරිවැය ඉතා අඩු වන බවයි.

එමෙන්ම ඔහු වැඩි දුටරත් පෙන්නවා දෙන්නේ මෙම ගිවිසුම් මගින් ලංකාවේ ආලෝක කරණයේ සහ කැමරා කරණයේ නිරත වන තරුණයින්ගේ රැකියා අහිමි වන බවයි.


www.reader.lk