Engineer married with womens

කාන්තාවන් රැසක් එක්ක විවාහ වූ අමුතු ඉංජිනේරුවා

ඉංජිනේරුවරයෙකු බව පවසමින් කාන්තාවන් රැසක් සමග විවාහ වී පසුව ලක්ෂ ගණනක මුදල් වංචා කර පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.


තමන් අවිවාහක පුද්ගලයෙකු බව පවසමින් තමන් ඉංජිනේරුවරයෙකු බවත් පවසමින් මෙම කාන්තාවන් රවටා විවහා වී ඔවුන්ගේ මුදල් වංචා කර තිබෙනවා.

47 හැවිරිදි මෙම සැකකරු පුත්තලම, කරුවලගස්වැව, බදුල්ල සහ ලක්ෂපාන යන ප‍්‍රදේශවල කාන්තාවන් විවාහ කරගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කාන්තාවන් සමග විවාහ වී ලබාගත් විවාහ සහතික කිහිපයක්ද පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

www.reader.lk