ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඔහුගේ ෆේස්බුක් ගිණුමෙ පල කරනු ලැබූ ඡායාරූපයක් මේ වන විට කතාබහකට ලක් වී තිබෙනවා.
ඉකුත් දින බුදු දහමට අපහාසයක් වන අන්දමේ ඡායාරූපයක් ඔහු පල කර තිබුණා.
එහි දැක්වෙන්නේ බුදු පිළිමයක් අසළ බුදු පිළිමය මත පාදයක් තබාගෙන ඔහු සිටිනා ඡායාරුපයක්.
මෙම ඡායාරුපය සම්බන්ධයෙන් බොහෝ දෙන ඔහුට චෝදනා එල්ල කර තිබුණා.
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන මැණික් විජේවර්ධනද තම විරෝධය ෆේස්බුක් තුලින් පල කර තිබෙනවා.