වෙළෙදගොඩ පතිරගේ නොහොත් තිලංක විදූෂ (චිලි) අද පෙරවරුවේ පොලීසියට භාර වී තිබෙනවා.
ඒ පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව ලැබීමත් සමගයි. ඔහු ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කර තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු පොලිසියේ සිට උසාවියට ගෙන යාමේදී මාධ්‍යට බාධා වී ඇති බවට වීඩියෝ පට සමාජ ජාල වෙබ් අඩවි හරහා හුවමාරු වනවා.
එම අවස්ථවේ වීඩියෝ පටය පහතින් බලන්න.
කෙසේ වෙතත් ඔහු පොලිසියේ සිට උසාවියට ගෙන යාමේදී මාධ්‍යට බාධා වී ඇති බවට වීඩියෝ පට සමාජ ජාල වෙබ් අඩවි හරහා හුවමාරු වනවා.
එම අවස්ථවේ වීඩියෝ පටය පහතින් බලන්න.