
පස් හැවිරිදි දැරියක් දුෂණය කල බව කියන පූජකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස පුජකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාල දැරිය අදින ලද චිත්‍රයක් හේතුවෙන්.
මෙම දැරිය අධ්‍යාපන ආයතනය වෙත යෑමට දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එහිදී දෙමවුපියන් විසින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් කර තිබෙනවා.
එහිදී මෙම චිත්‍ර හමු වී ඇති අතර පසුව දැරියගෙන් කල විමසීමකදී දැරිය පවසා ඇත්තේ තමන්ට සිදු වූ සිදුවීම මෙලෙස චිත්‍රයට නැගු බවයි.
කෙසේ වෙතත් එම කරුණු සමග කරන ලද පැමිණිල්ලකට බ්‍රසීල පොලිසිය මගින් අදාල පූජකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.