අගමැතිගේ නවසීලන්ත ගමනට පාරකැපුනෙ මෙහෙමයි

අගමැතිගේ නවසීලන්ත ගමනට පාරකැපුනෙ මෙහෙමයි


වත්මන් නවසීලන්ත අගමැතිවරයාගේ පලමු නිළ රාජතාන්ත්‍රික ලංකා සංචාරය පෙබරවාරි මාසයෙදී යෙදී තිබුනා.

එහිදි ජෝන් කී මහතාගේ පරිවාර අමත්‍යවරයා වශයෙන් කටයුතු කලේ වත්මන් විදුලි සංදේශන සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතායි.
එතුමාගේ තෙදින නිළ සංචාරය අවසන් වීමත් සමග විශේෂ අරාධනයක් එතුමා විසින් කර තිබුණා.

ඒ පරිවාර අමත්‍ය භාරව කටයුතු කල හරින් ප්‍රනාන්දු මහතාට එරට නිළ සංචාරයකට ඇරයුම් කරමින්.

එහි මූලික අවශ්‍ය තාවය වූයේ දෙරට නායකයින් ලංකාව තුලදි සකච්ඡ කරගත් ඉදිරි වැඩ පිලිවෙල සම්බන්දයෙන් මූලික පියවර තැබීමටයි.

එහි ප්‍රතිපලයක් වශයෙන් ඉන් මාස කිහිපයකට පසු විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය වරයා නවසිලන්ත අගමැතිවරයාගේ ආරාදනය පරිදි එරට දින 4ක නිළ සන්චාරයක නිරත වුණා.
එහිදී නවසිලන්ත විදේශ කටයුතු අමාත්‍යාවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා සමග ද, ආර්ථික සංවර්ධන අමාත්‍ය වරයා සමග ද,සාර්ථක සාකච්චා වා කිහිපයක් එරට පාර්ලිමෙන්තු සංකීර්ණයේ පැවැත් වුණා.
යලි පසුගියදා එරට අගමැතිවරයගේ ආරාධනයෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමත්‍ය වරය සමග හරින්ටද නිළ සංචාරයක් සදහා යලි නවසීලන්තයෙන් ආරාධනා ලැබී තිබුණා.
ඊට සාගල රත්නයක අමත්‍යවරයාද හර්ශ ද සිල්වා අමත්‍ය වරයද සහභාගී වුණ.

එහිදී දෙරට අතර විශේෂ වැදගත් කමකින් යුත් ගිවිසුම් රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා වුනු බවයි වාර්තා වන්නේ.




www.reader.lk