Beiimaan Love Sunny Leone

සනී ලියොන්ගේ අලුත්ම චිත්‍රපටයත් නිල් චිත්‍රපටයක්ද ?

ජනප්‍රිය නිල් චිත්‍රපට නිළික් වන සනී ලියෝන්ගේ නවතම චිත්‍රපටය හේතුවෙන් මේ වන විට බොලිවුඩය නැවතත් උන්මාදයට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ පසුගිය 14 වැනිදා එළිදැක්වූ Beiimaan Love චිත්‍රපටයේ සනීගේ රංගනය හේතුවෙන්.


රජීව් චෞදාරී විසින් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.

එම චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක මේ වන විට අන්තර්ජාලයට මුදා හැර ඇති අතර එය පහතින් බලන්න.


www.reader.lk