pitiduwe siridhamma himi talk About Giniyam Re Song - සමලිංගික වීඩියෝව බලපු සිරිධම්ම හිමියෝ කියපු කතාව


සමලිංගික වීඩියෝව බලපු සිරිධම්ම හිමියෝ කියපු කතාව
ගිනියම් රෑ ගීතයේ වීඩියෝව සම්බන්ධයෙන් මේවන විට දැඩි කතාබහක් රට තුල ඇති වී තිඛෙනවා. එම ගීතය සම්බන්ධයෙන් බොහෝ දෙන මේ වන විට අදහස් පල කර තිඛෙනවා.

එමෙන්ම එම ගීතය අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට යම් පිරිසක් කටයුටුතු කර තිබුණා.


මෙම ගීතයට මෙලෙස විරුද්ධ වී ඇත්තේ මෙම ගීතයේ තරුණියන් දෙදෙනෙකුගේ සමලිංගික ඉරියව් නිරුපනය වන ලෙස රූපරාමු ප්‍රදර්ශනය කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත් මෙම වීඩියෝව මෑත ඉතිහාසයේ වැඩිම පිරිසක් නැරඹු වීඩියෝව බවට මේ වන විටත් පවත්ව තිඛෙනවා.

මෙම ගීතය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියෝ පවසා ඇත්තේ වීඩියෝවේ කිසිදු වරදක් තමන් වහන්සේ නොදකින බවයි.

මෙම ගීතයේ හරි වැරදි බැලීමට පෙර සීගිරි බිතු සිතුවම්ද වසා දැමිය යුතු බව උන්වහන්සේ පවසනවා.

උන්වහන්සේ මේ සම්බන්ධයෙන් කල ප්‍රකාශය පහතින් බලන්න.



www.reader.lk