Giniyam Rae Youtube Hits



දවස් 7න් මිලියනයක්

ගිනියම් රෑ ගීතය සම්බන්ධයෙන් මේවන විට රටේ දැඩි කතාබහක් ඇති වී තිඛෙනවා. ගීතයේ ඇති සමලිංගික දර්ශන කිහිපයක් හේතුවෙන් මෙලෙස මෙම ගීතය සම්බන්ධයෙන් කතාබහක් ඇති වුණා.



ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් අදහස් දක්වා තිබුණා. කෙසේ වෙතත් මෙම ගීතය මේ වන විට මිලියනයක පිරිසක් නරඹා තිඛෙනවා.







ඒ යුටුබ් ඔස්සේ මෙම ගීතය නරඹා ඇති සංඛ්‍යාවයි. ගීතය නිකුත් කර දින 7 ක් ඇතුලත මෙලෙස නරඹා තිඛෙනවා.

www.reader.lk