Fil t and 44 gang Rap Case


FIL T සහ 44 කල්ලියත් පොලිසියට රෑ
ශ්‍රී ලංකික රැප් ගායකයෙක් වන කයිසර් කයිස්ගේ වීඩියෝ පටයක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි හරහා කතාබහකට ලක් වී තිඛෙනවා.

ඒ ඔහු ප්‍රසංගයක් අතර තුර අසැබි වදන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේයැයි පැවසෙන වීඩියෝ පටය හේතුවෙන්.කෙසේ වෙතත් මෙම අසැබි වදන් සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි මෙන්ම ප්‍රවීණ ගායකයන්ගේද අවධානය යොමු වුණා.
ඒ සම්බන්ධයෙන් පැමිණිලක් කිරීමට ශ්‍රී ලංකා ගායක සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා කටයුතු කර තිඛෙනවා.
මේ අතර රැප් ගායක ෆිල්ටි සහ රැප් ගායන කණ්ඩායමක් වන 44 කල්ලියට ඉදිරියේදී නීතියම පියවරක් ගැනීමට උත්සහයක් පවතින බවට වාර්තා වී තිඛෙනවා.
44 කල්ලියේ ගීතයක් පහතින්


www.reader.lk