අන්තර්මහද්වීපික රූ රැජිණ 2017 - ඡායාරූප සියල්ල


අන්තර්මහද්වීපික රූ රැජිණ 2017 - ඡායාරූප සියල්ල

අන්තර්මහද්වීපික රූ රැජිණ , ශ්‍රී ලංකාව 2017 තරගාවලිය පසුගියදා පැවැත් වුණා. ඒ කොළඹ හිල්ටන් හොටලයෙදියි.

සියදිවි නසාගත් දසුන්ගේ කතාවත් මියුසික් වීඩියෝ එකට අරන් ?


සියදිවි නසාගත් දසුන්ගේ කතාවත් මියුසික් වීඩියෝ එකට අරන් ?

ප්‍රසිද්ධ චරිත වල පුද්ගලික ජීවිතය යොදා ගනිමින් සිදු කළ යැයි කියවෙන මියුසික් වීඩියෝ පට පහු ගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවි වල හුවමාරු වුණා.

ජනප්‍රිය නිළියකගෙන් නිෂ්පාදකට ලිංගික අතවර චෝදනා



ජනප්‍රිය නිළියකගෙන් නිෂ්පාදකට ලිංගික අතවර චෝදනා

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නිළියන් හට නිෂ්පාදක වරුන්ගෙන් ලිංගික අතවර වූ බවට පසුගිය කාලයේ විවිධ මාධ්‍ය වාර්තා කර තිබුණා.

රෝහිත රාජපක්ෂ ඩුබායි ගිහින් ජිවිතේ පලවෙනි වරට කරපු දේ


රෝහිත රාජපක්ෂ ඩුබායි ගිහින් ජිවිතේ පලවෙනි වරට කරපු දේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතා වන රෝහිත රාජපක්ෂගේ ගීත පසුගිය කාලයේ අන්තර්ජාලය පුරා දක්නට ලැබුණා.

නමෝ නාරායන මධ්‍යස්ථානයේ මහාචාර්යත් බැලුම්ගලට කොටුවෙයි


නමෝ නාරායන මධ්‍යස්ථානයේ මහාචාර්යත් බැලුම්ගලට කොටුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ රුපවාහිනී නාලිකාවක් මගින් විකාශය කරෙන වැඩසටහනක් මගින් ප්‍රසිද්ධිය ලබා දෙන නමෝ නාරායන මධ්‍යස්ථානයේ දිසානායක මහතා සම්බන්ධයෙන් හෙළිදරව්වක් නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහන මගින් සිදු කර තිබෙනවා.

අන්තර්ජාලය කැළඹු අලුත්ම සෙට් එක මෙන්න


අන්තර්ජාලය කැළඹු අලුත්ම සෙට් එක මෙන්න

කාලයෙන් කාලයට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විවිධ ඡායාරූප හුවමාරු වනවා. ඒ අතර විවිධ නිරූපණ ශිල්පිණියන්ගේ ඡායාරූපද ඇතුලත්.

ඊයේ ඇසුණු ශබ්දය හා ආලෝකය ෆයර් බෝල් වර්ගයේ උල්කාෂ්මයක්


ඊයේ ඇසුණු ශබ්දය හා ආලෝකය ෆයර් බෝල් වර්ගයේ උල්කාෂ්මයක් 

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඊයේ විශාල ශබ්දයක් ඇසුණා. එය ආලෝකයකින් ද යුක්ත වුණා. මෙය ෆයර් බෝල් වර්ගයේ උල්කාෂ්මයක් හේතුවෙන් සිදුවූවක් විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්ෂ අචාර්ය චන්දන ජයරත්න මහතා පවසා තිබෙනවා.